tag:blogger.com,1999:blog-5320039333157742080.post1341068100633590408..comments2024-02-22T21:21:35.382+05:30Comments on කොල්ලන්ට ෆැෂන් Tips: කලිසමට බෙල්ට් එකක්Mens Fashionhttp://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5320039333157742080.post-55071754547160969772012-07-21T10:17:22.049+05:302012-07-21T10:17:22.049+05:30ඒ උනාට දැන් යන්නේ බෙල්ට් නැතුව ෂර්ට් යට කරලා අදින ...ඒ උනාට දැන් යන්නේ බෙල්ට් නැතුව ෂර්ට් යට කරලා අදින කාලව නේද??හංසයාhttps://www.blogger.com/profile/04575025355109874718noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-24653677857740194592012-01-27T07:20:47.711+05:302012-01-27T07:20:47.711+05:30පට්ට පීකුදු බ්ලොග් එක මම අදයි මේ පැත්තට ආවේ දිගටම ...පට්ට පීකුදු බ්ලොග් එක මම අදයි මේ පැත්තට ආවේ දිගටම ලියන්න හැඩට වැඩට කැමති ඩීසන් කොල්ලෝ අනිවා මේ පැත්තේ දිගටම සැරිසරනවා ෂුවර්Lasitha Tharangahttps://www.blogger.com/profile/10867253009685012790noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-36692548064020374432010-03-07T11:30:38.170+05:302010-03-07T11:30:38.170+05:30ඉස්තරම් ලිපි පෙලක් :)ඉස්තරම් ලිපි පෙලක් :)ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-24059568563502308232010-03-03T17:40:30.088+05:302010-03-03T17:40:30.088+05:30ඉස්තුතියි...දිගටම ලියන්න...ඉස්තුතියි...දිගටම ලියන්න...රන්දිකnoreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-77060236786596537712010-03-02T20:14:29.926+05:302010-03-02T20:14:29.926+05:30@ගයාන් තාරක
සමාවන්න.. මම ලියපු දේ හරියට වැටිල නෑ ව...@ගයාන් තාරක
සමාවන්න.. මම ලියපු දේ හරියට වැටිල නෑ වගේ මම ලිපියේ පොඩි වෙනසක් කලා.

@දුකා
@NiroshanSL
බොහෝම ස්තූතියි :)

@මගේ ජීවිතය
මරු කතාව.. :D

@~බිன்ku~
මම කිව්වෙ ෂර්ට් එක යට කරල අඳිනකොට බෙල්ට් නැතුව කැතයි කියල. කොහොම උනත් කෙල්ලො සෙට් වෙනව නං ඉතිං මොකෝ. මාත් සමහර වෙලාවට බෙලට් නැතුව යනව. ටී ෂර්ට් එක උඩිං දැම්මම ඕව පේන්නෙ නෑනෙ.

@Supun Sudaraka
ස්තූතියි ! :D

@Bunny !
:DMens Fashionhttps://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-72028765337752668262010-03-02T19:09:22.711+05:302010-03-02T19:09:22.711+05:30අනේ මම නම් බෙල්ට් පාවිච්චියක් නෑ. ඒක කොච්චර සිම්පල...අනේ මම නම් බෙල්ට් පාවිච්චියක් නෑ. ඒක කොච්චර සිම්පල් පැලැන් එකක්ද ? නේද :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-37936833010449236312010-03-02T17:13:12.467+05:302010-03-02T17:13:12.467+05:30මේක නං සිරා වැඩක්. එළ එළ! මට නං ඇඳුම් ගැන මෙලෝ රහක...මේක නං සිරා වැඩක්. එළ එළ! මට නං ඇඳුම් ගැන මෙලෝ රහක් නෑ නෙව. ඉතින් දිගටම ලියන්න. මටත් ඇඳුමක් ඇඳගෙන පාරෙ බැහැල යන්න පුලුවන් වෙයි එතකොට. ;)

ජය!Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-11032124982452364532010-03-02T16:32:22.493+05:302010-03-02T16:32:22.493+05:30තැකඩාව තියෙන්නෙ කොහේද? අහලා නැති පලාතක්...තැකඩාව තියෙන්නෙ කොහේද? අහලා නැති පලාතක්...Amilahttps://www.blogger.com/profile/01956074338209022522noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-26347331614211482232010-03-02T12:41:05.671+05:302010-03-02T12:41:05.671+05:30@මගේ ජීවිතය
ඒක නියම කතාව. :D
හොඳ ලිපියක්..@මගේ ජීවිතය
ඒක නියම කතාව. :D

හොඳ ලිපියක්..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-28585605553241179902010-03-02T11:57:19.215+05:302010-03-02T11:57:19.215+05:30"විශේෂයෙන්ම කෙල්ලො කැමති නෑ බෙල්ට් නැතුව කලිස..."විශේෂයෙන්ම කෙල්ලො කැමති නෑ බෙල්ට් නැතුව කලිසම් අඳිනවට"

ඒ කොහොමද? මට එහෙම නිච්චයක් දැනුනේත් දැනෙන්නෙත් නෑනේ? (මෙහේ; තැකඩාවේ කොලුවෝ බෙල්ට් නැතිව ඕන තරම් අදිනකොට සුරූපීයෝ සෙට් වෙද්දී කතාව බොරු වගේ හිතෙන්නේ ;) )Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-8668966692413876312010-03-02T11:21:23.499+05:302010-03-02T11:21:23.499+05:30"ගයාන් තාරක said...
"සාමානයෙන් කලිස..."ගයාන් තාරක said...

"සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක් විතර පහලට මැන්නට තියන ප්‍රදේශයට."

ඇඟිලිද අඟල්ද?
ඇගිල්ලක් අඟල් 3ක් විතර වෙනවා
එතකොට ඇඟිලි 3ක් අඟල් 9යි."

මේ කතාව දැක්කම ඉස්සර අපේ ඉස්කෝලෙ වෙච්ච සිද්දියක් මතක් වුණා. දවසක් ශිෂ්‍ය විනය භාර ගුරුතුමිය දිග කළිසම් පංති වල කොල්ලන්ගෙ විනය පරීක්ෂා කරමින් හිටියා.(කෙල්ලන්ගෙ බලන්නෙ ගවුම් කොටද කියලයි). එදා බැලුවෙ කළිසම. අනේ! එක කොළුවෙක්ගෙ කළිසම බිමට වැටෙන්න ඔන්න මෙන්න තරම්. අර ටීචට අනුකම්පා හිතිලද මන්දා කොළුවව ළඟට කැඳෙව්වා. කළිසම හදන්න නෙමේ. කොළුවට කළිසම ගලවල ඔළුවෙ ඔතාගන්න හිතෙන දෙයක් කීවා. "ළමයො ඔය ළමයගෙ අහවල් එක ඔච්චර පහළද තියෙන්නෙ " ඇහුවෙ නැතැයි:-pMaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-82931729407262440022010-03-02T10:55:15.503+05:302010-03-02T10:55:15.503+05:30Ela Blog eka Ikmanata thawath post ekkae dannaEla Blog eka Ikmanata thawath post ekkae dannaPanchihttps://www.blogger.com/profile/13786945837178896632noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-34460277285299980532010-03-02T10:50:32.257+05:302010-03-02T10:50:32.257+05:30"සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ..."සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක් විතර පහලට මැන්නට තියන ප්‍රදේශයට."

ඇඟිලිද අඟල්ද?
ඇගිල්ලක් අඟල් 3ක් විතර වෙනවා
එතකොට ඇඟිලි 3ක් අඟල් 9යි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-31847950473017551052010-03-02T10:46:48.974+05:302010-03-02T10:46:48.974+05:30ඔහොම යන්.එල කිරි වැඩක්.මේ කෙල්ලො හිතන් ඉන්නෙ අපි න...ඔහොම යන්.එල කිරි වැඩක්.මේ කෙල්ලො හිතන් ඉන්නෙ අපි නිකන් වැද්දො වගෙ ජාතියක් කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-59135177343995124372010-03-02T10:31:24.564+05:302010-03-02T10:31:24.564+05:30niyama wadak . . .jaya wewaa . ..niyama wadak . . .jaya wewaa . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-57886154422300181672010-03-02T09:05:29.610+05:302010-03-02T09:05:29.610+05:30@ශාකුන්තල
ආ අර ගෝනුස්සො ඉන්න බෙල්ට් නං ඔෆිස් අඳින්...@ශාකුන්තල
ආ අර ගෝනුස්සො ඉන්න බෙල්ට් නං ඔෆිස් අඳින්න හරියන්නෙම නෑ. අඳින අනික් ඇඳුම් වල තියන වටිනකමත් නැති වෙලා යනව. :)Mens Fashionhttps://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-27541871192889831502010-03-02T09:03:11.500+05:302010-03-02T09:03:11.500+05:30@ශාකුන්තල
ස්තූතියි..
ඊයෙ රෑ පටන්ගත්ත බ්ලොග් එක එක...@ශාකුන්තල
ස්තූතියි..

ඊයෙ රෑ පටන්ගත්ත බ්ලොග් එක එක දවසින් සින්ඩියටත් වැටුනා..:)Mens Fashionhttps://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-84094690684018562082010-03-02T05:32:45.526+05:302010-03-02T05:32:45.526+05:30හික්... :D
බ්ලොග් එක නියමයි... එත් මට නං ටූ ලේට්....හික්... :D
බ්ලොග් එක නියමයි... එත් මට නං ටූ ලේට්... :) දැනට දවස් දෙකතුනකට කලින් බරරරරරර වියදමක් කරලා මාත් ගත්තනේ ඇඳුම්... office අඳින්න... :P

තව දෙයක්.... ඔය තඩි ගෝනුස්සෝ මකුළුවෝ ඉන්න බෙල්ට් කාර්යාලයත් එක්ක ගැළපීම ගැන අදහස මොකක්ද?ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com