tag:blogger.com,1999:blog-5320039333157742080.post7356159511078659531..comments2024-02-22T21:21:35.382+05:30Comments on කොල්ලන්ට ෆැෂන් Tips: රැවුල බෑමMens Fashionhttp://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5320039333157742080.post-71284255000398718402013-09-06T18:58:30.008+05:302013-09-06T18:58:30.008+05:30මන් නම් use කරන්නේ Gellette තමයිමන් නම් use කරන්නේ Gellette තමයිAnonymoushttps://www.blogger.com/profile/03900418242036455784noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-63198438358843044712012-12-24T22:51:55.597+05:302012-12-24T22:51:55.597+05:30තෑන්ක්ස් ...
පට්ට පට පට...තෑන්ක්ස් ...
පට්ට පට පට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-87686351708392320042012-07-28T19:52:56.819+05:302012-07-28T19:52:56.819+05:30රැවුල වැවෙන එක පරක්කු කරන්න ක්‍රමයක් නැද්ද?රැවුල වැවෙන එක පරක්කු කරන්න ක්‍රමයක් නැද්ද?Shamindahttps://www.blogger.com/profile/17492217017689809916noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-7140977302725759412012-07-21T10:51:12.028+05:302012-07-21T10:51:12.028+05:30හොද ශේවින් ක්‍රීම් වර්ගයක් කිව්වා නම් ???හොද ශේවින් ක්‍රීම් වර්ගයක් කිව්වා නම් ???හංසයාhttps://www.blogger.com/profile/04575025355109874718noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-29063734492511184482010-05-03T01:55:23.322+05:302010-05-03T01:55:23.322+05:30@Pathum Punchihewa
රේසරේ හොඳ නං ක්‍රමේ දන්නව නං ව...@Pathum Punchihewa
රේසරේ හොඳ නං ක්‍රමේ දන්නව නං වැඩේ හරි ලේසියි :)Mens Fashionhttps://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-85152564720020967072010-05-02T21:24:45.120+05:302010-05-02T21:24:45.120+05:30අනේ මන්දා... රැවුල බාන එක ලෝකේ තියෙන අමාරුම කර්තව්...අනේ මන්දා... රැවුල බාන එක ලෝකේ තියෙන අමාරුම කර්තව්‍ය වලින් එකක් මට නම්. මම අදයි දැනගත්තේ උණු වතුර ඇල් වතුර සීන් එක.. බොහොම ස්තුතියි ලිපියට...Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-72578862049568330482010-03-13T01:13:13.875+05:302010-03-13T01:13:13.875+05:30@Supun Sudaraka
ස්තූතියි :)@Supun Sudaraka
ස්තූතියි :)Mens Fashionhttps://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-39996961918358202182010-03-09T20:19:15.997+05:302010-03-09T20:19:15.997+05:30කියල වැඩක් නෑ! ආයෙත් සුපිරි ලිපියක්. කියවගෙන යන්නත...කියල වැඩක් නෑ! ආයෙත් සුපිරි ලිපියක්. කියවගෙන යන්නත් පුලුවන් ආසාවෙන්.

මේ බ්ලොග් එක නං මරු!Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-80985226382241352552010-03-08T19:40:40.005+05:302010-03-08T19:40:40.005+05:30@Anonymous 1
රඹුටන් :D
@තරිඳු
එයා කියනවනං ඉතිං අ...@Anonymous 1
රඹුටන් :D

@තරිඳු
එයා කියනවනං ඉතිං අවුලක් නෑ. හැබැයි කාලෙන් කාලෙට වෙනස් දේකුත් කරල බලන්න.

@Anonymous 2

@දිlee
රැවුල වවන්න ඕනි නං තියන රැවුල නිතරම කපන්න ඕනි. එතකොට තව තව වැවෙනව.Mens Fashionhttps://www.blogger.com/profile/14886525053376413649noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-37087919060998770552010-03-08T14:21:40.819+05:302010-03-08T14:21:40.819+05:30මචන් අපෙ රැවුල නැනෙ බO,එකට මොකද කරන්නෙමචන් අපෙ රැවුල නැනෙ බO,එකට මොකද කරන්නෙදිleehttps://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-84363136612911376052010-03-08T12:11:00.525+05:302010-03-08T12:11:00.525+05:30Thanks machan...Thanks machan...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-92130912587624487632010-03-08T09:21:14.392+05:302010-03-08T09:21:14.392+05:30මම සම්පූර්ණයෙන්ම රැව්ල බෑවොත් මාර චාර්ටර් ලුක් එක...මම සම්පූර්ණයෙන්ම රැව්ල බෑවොත් මාර චාර්ටර් ලුක් එකක් තමා එන්නෙ. ඒ නිසා මම අර කොන්ඩෙ කපන මැෂින් එකක නෝට් එකට දාල රැව්ල කපනවා. එතකොට මම මාර ස්මාර්ට් කියල එයා කිව්ව. :-) අනික ඉතින් මහණ වෙලා හිටපු කාලෙ ගත්ත මැෂින් එකෙන් වැඩකුත් තියෙන්න එපාය.තරිඳුhttp://mihisara.net/achchaarunoreply@blogger.comtag:blogger.com,1999:blog-5320039333157742080.post-33816360191274085562010-03-07T23:16:48.182+05:302010-03-07T23:16:48.182+05:30ම්.. එළකිරි සහෝ..
උණු වතුර, ඇල් වතුර සීන් එකනම් ...ම්.. එළකිරි සහෝ..

උණු වතුර, ඇල් වතුර සීන් එකනම් මම අදමයි දැනගත්තෙ..

රැවුල බෑම දැනට නං එච්චර බරපතල සීන් එකක් නෙමෙයි.
රඹුටන් ලෙල්ල වගේ නෙ මගෙ රැවුල.. හි හි...Anonymousnoreply@blogger.com