ඇඳුම් සහ තමන්ගෙ රූපය ගැන විතරක් නෙමේ සෞඛ්‍ය ගැනත් ලිපියක් ලියන්න හිතුවා. මේ ලියන්නෙ (ඇත්තටම ටයිප් කරන්නෙ) කකුල් සෞඛ්‍ය ගැන.
තමන්ගෙ සපත්තු සහ කකුල් වලින් හමන දුර්ගන්ධය තමන්ට ප්‍රශ්ණයක් විදියට නොපෙනුනාට අනෙක අයට හරිම බැරෑරුම් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා සමාජය ඉදිරියේ සමහරු නොයෙක් අවස්ථාවලදී ලැජ්ජාවට පත්වෙනවා. සමහර විට ඔබට නොදැනුනාට ඔබේ සපත්තුවේ දුර්ගන්ධය අනෙක් අයට භයානක විදියට දැනෙනවා. සමහරුන්ගෙ සපත්තු වලින් එන්නෙ මිනී කුණු ගඳ :p
ඉතිං ඇයි මෙහෙම වෙන්නෙ? අපේ කකුල් වලින් අධික ලෙස දහඩිය පිට වෙනවා. සාමාන්‍යයෙන් කකුල් දෙකෙන් දවසකට පයින්ට් එකක විතර දහඩිය පිට වෙන්න පුලුවන් ලු. :o නමුත් මෙහෙම දුර්ගන්ධය හමන්නෙ ඒ දහඩිය නිසා නෙමේ. ඒ මත පදිංචි වෙලා ඉන්න බැක්ටීරියා නිසා. අපේ හම මත ඉන්න බැක්ටීරියා අපේ හමේ මැරුණු සෛල ආහාරට ගන්නවා. සපත්තුව ඇතුලෙ තියන කලුවර , ආර්ද්‍රතාවයෙන් වැඩි පරිසරය බැක්ටීරියා වලට තවත් උදව් කරනවා.
ගඳ ගහන කකුල් වලට මොකද කරන්නෙ? පළවෙනි දේ හොඳින් සෝදන්න. නිකං වතුර දාල හෝදල හරියන්නෙ නෑ. දවස් දෙක තුනකට වතාවක්වත් මෙහෙම කරන්න. වතුර එකක් සාමාන්‍ය ගානට රත් කරල ඒකට ෂැම්පු ටිකක් දාගන්න. ෂැම්පු වෙනුවට තේකොළ හැඳි 2-3ක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. තේ වල තියන ටැනික් අම්ලයට බැක්ටීරියා වර්ධනය ගොඩක් දුරට නවත්තන්න පුලුවං. ඒත් ඉතිං තේ කකුල් වලට දාන්න ලෝබයි වගේ නං ෂැම්පු ටිකක් පාවිච්චි කලාට අවුලක් නෑ. ;)
දැන් වතුර එක නිවෙන්න කලින් කකුල් දෙක උණු වතුර එකේ දාගෙන ඉන්න. කකුල් හොඳින් අතුල්ලල සෝදන්න. විශේෂයෙන්ම ඇඟිලි අතර ප්‍රදේශය හොඳින් සෝදන්න. කකුල Pumice Stone එකකින් අතුල්ලන්න පුළුවන් නම් හොඳයි. මේකෙන් අර මැරුණු සම් කොටස් ඉවත් වෙනවා. එතකොට ඒව සපත්තුව ඇතුලෙ රැඳෙන්නෙ නෑ. Pumice Stone සාමාන්‍යයෙන් සුළු ගානකට මිළදීගන්න පුළුවන්. හැබැයි Pumice Stone එකෙන් තදින් අතුල්ලන්න නම් එපා. කකුලක් කඩෙන් ගෙන්න වෙයි. :p බුරුසුවකින් ඇතිල්ලුවත් මැරුණු සම් කෑලි ගොඩක් දුරට ගැලවිලා හේදිලා යනව.
Pumice Stone
කකුල් වල පිරිසිදුකම ආරක්ෂා නොකලොත් විවිධ ආකාරයේ පුස් වර්ග, විශේෂයෙන්ම ඇඟිලි අතර ඇතිවෙන්න පුළුවන්. මේව ඉතා වේදනාකාරියි වගේම සුව කරන්න හරිම ආමාරුයි. හරි ප්‍රතිකාර
නොකලොත් තත්වය ගොඩක් බරපතල වෙන්න පුළුවන්.
නිතරම කපු හෝ කපු මිශ්‍ර ඝනකම් මේස් පාවිචි කරන්න. හැබැයි business shoes වලට නම් ඝනකම් මේස් දාන්න අමාරු ඇති. එහෙම නම් සාමාන්‍ය ඝනකම තියන කපු මේස් පාවිච්චි කරන්න. නයිලෝන් මේස් වලට දහඩිය උරාගන්නෙ නැති නිසා දාඩිය, කකුල වටා තැන්පත් වෙනවා. බැක්ටීරියා වලට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මොන වෙලාවකවත් නයිලෝන් මේස් පාවිච්චි කරන්න එපා. ඒ වගේම එකම මේස් එක දවසකට වඩා පාවිචිච් කරන්න එපා. දවසට එක මේස් කුට්ටම ගානෙ තියාගන්න. මේස් නැතුව සපත්තු දාන්නම එපා.
සපත්තු මිළදී ගන්නකොට කකුලට හොඳින් හුස්ම ගන්න පුළුවන් සපත්තු තෝරගන්න. සපත්තු කුට්ටම් කීපයක් තියාගන්න. එකක් පාවිච්චි කරල ඊ ළඟ දවසෙ වෙනින් එකක් දාන්න. කලින් දවසෙ සපත්තු දෙක හොඳින් විවෘතව වේලෙන්න දෙන්න. විශේෂයෙන් වැසි දවස්වල සපත්තු තෙමුනම අපේ අය තෙත පිටින්ම දාගෙන යනව. ඒක කොහෙත්ම හොඳ නැති දෙයක්. සපත්තු නිතරම වියලිව තියා ගන්න. ෆාමසියෙ තියනව athlete foot powder කියල ජාතියක්. මේවයෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ ටැල්කම් පවුඩර්. මේව සපත්තු දාන්න කලින් කකුලට විශේෂයෙන් කකුලෙ ඇඟිලි අතරට දාන්න. මේ මගින් ඇඟිලි අතර වියලිව තබාගන්න පුළුවන්. මතක ඇතුව ඊ ළඟ දවසෙ පවුඩර් දානකොට කලින් දවසෙ පවුඩර් සපත්තුවෙන් අයින් කරන්න.
බස්එකේ, ඔෆිස් එකේ නිකං ඉන්න වෙලාවට, අනික් හැම පුළුවන් වෙලාවකම සපත්තු ගලවන්න. කකුල්වල දාඩිය වේලෙන්න දෙන්න. ලේස් නැති සපත්තු තෝරගත්තොත් මේ වැඩේ හරිම ලේසියි. මේ දේවල් පිළිපැද්දොත් ලැජ්ජාවක් බයක් නැතුව පොදු ස්ථානයක සපත්තු ගලවන්න ඔයාලට පුළුවන් වේවි.
ලංකාවෙ විදිහට හම් සෙරෙප්පු දෙකක් දැම්මනං ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඇයි උඹල එහෙම කරන්න ලැජ්ජා? මේ කාෂ්ටක රටට ඔය සුද්දගෙ සපත්තු හරියනය්වද? මෙහෙ වැඩ කරන සුද්දො හුඟක් වෙලාවට සැන්ඩල්ස් දාන්නෙ. ගිහිල්ල බලපල්ල ඔය එන්.ජී.ඕ, එතකොට බ්‍රිටිෂ් කවුන්සිල් පැත්තෙ.
ReplyDeleteකව්ලඩ පලයන්කො ඉන්ටර්වීවි යුනිවර්සිටි ප්‍රසන්ටේෂන් වලට එහෙම සෙරෙප්පු දාගෙන. හම් සෙරෙප්පු...
ReplyDeletemachan honda post akak ....verry good
ReplyDeleteහරිම සරළයි. හරිම හොඳයි. බොහොම දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා. තව ලියන්න. හැමදාම කියවනවා.
ReplyDeleteවටින කරැණු ටිකක්... ස්තුතියි.....
ReplyDeleteමම මූණු පොතෙත් ලිනක් එක දැම්මා.....
Nice post. Thanks for it. As කව්ලඞ saying ppl in constructions side (just like my husband) can't wear sandles.
ReplyDeleteNiyamai.
ReplyDeletevery good post.
oya karanne vishala sewayak.
siraawatama eka agaya karanna ona . . .!
sahenna dewal igena gatta me post ekeuth.
jaya wewaa . . ..
මාත් ඔය පවුඩර් එක නම් ඉඳලා හිටලා දානවා.
ReplyDeleteඑළ එළ.. Nice Tips.. Thanx..!! :)
ReplyDeleteNiyamai....Elada braaaa..........
ReplyDelete@කව්ලඞ
ReplyDeleteසෙරෙප්පු දැම්මට අවුලක් නෑ. ඔයා කැමති නං එහෙම කරන්න පුළුවං. ඔයාගේ වෙඩින් එක දවසටත් සෙරෙප්පු දාගෙන යන්න පුළුවන්. (හං සෙරෙප්පු) එක එක්කෙනා කැමති ක්‍රම නෙ.
@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
@ඉෂාර ගුණවර්ධන
@DReeZone
බොහොම ස්තූතියි
:)
@RanDil
ඔව් ඔය කකුල් වල ආසාදන ප්‍රශ්නෙ වැඩියෙන්ම තියෙන්නෙ ක්‍රීඩා කරන අයට සහ නිතරම සපත්තු දාන්න සිද්ධ වෙන අයට. එයාලට ඉතිං සෙරෙප්පු හරියන්නෙ නෑනෙ.
@දුකා
මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ. ;)
@ම
thumbs up
@Anonymous 2
@ගයන්ත
ස්තූතියි..
ඈත්තටම මෙක හොද ලිපියක්
ReplyDeleteමේක නම් ඇත්තටම වටිනවා...
ReplyDeleteගොඩක් හොද ලිපියක් ස්තුතිය්
ReplyDeleteGreat post..keep it up brov..!!
ReplyDeleteicloud remover keygen
ReplyDeleteeset-nod32-antivirus-license-key-full the list of features of Bitcoin Monitoring, Banking Protection, and Control. ESET's user interface is better and newer this season. We think last year's version is more.
ReplyDeletenew crack
serial key
ReplyDeleteMicrosoft 2019
Microsoft 365
lastpass premium crack
ReplyDeletemac keeper key
cubase cracked download
ntlite license key
download malwarebytes anti-malware full crack
Fraps Crack can exist a winning instrument which tiring pro your revealing structure cost with criterion of action.
ReplyDeletehttps://freeforfile.com/fraps-crack-2022/
Its a Very Great and Amazing Blog Dear This is Very Great and Helpful..
ReplyDeleteTalha PC
Crackedithere
Epic Pen Pro Crack
Photopia Director Crack
For being the first person to come in and the last person to leave, we commend your dedication and hard work!
ReplyDeletedolby access crack
autocad-2010 crack
5kplayer crack
I think I have never seen such a beautiful piece of design for a long time. Excellent work
ReplyDeletenetbalancer crack
easeus partition master crack
rank tracker crack
It's a great site! Have you made any changes to your theme, or did you get it from any other source?
ReplyDeleteWith a few easy changes, a design like yours might be created.
It definitely brings out the best in my blog.
I'd want to know where you obtained your assignment from, if possible.
artstudio pro
windows 10 pro education crack
hide all ip crack
icecream screen recorder crack
I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to Crack But Thankfully, I recently visited a website named Cracked Fine
ReplyDeleteLastpass Password Manager Crack
Reaconverter Pro Crack
I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
ReplyDeleteCCleaner Pro Crack
The Sims 4 PC Game
Dropbox Crack
I really like this article it's amazing. Thank you for shraing it and making it easy for everyone to access so easily.
ReplyDeletebrutal legend crack
Far Cry 5 Crack
endless legend crack
The Sims 4 Crack
I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
ReplyDeletePassFab for PDF Crack
Norton Utilities Crack