Tuesday, March 2, 2010

ආයුබෝවන් !

ඔන්න අළුත් වැඩක් පටන්ගන්නයි හදන්නෙ. කොල්ලන්ට ෆැෂන්.. කෙල්ලො විතරද ලස්සනට අඳින්න පලඳින්න කැමති? අපේ කොල්ලොත් කැමතියි. ඉතිං හැන්ඩියට අඳින්න පළඳින්න කැමති අපේ කොල්ලො වෙනුවෙන් අළුත් බ්ලොග් එකක් කරන්නයි හදන්නෙ.

8 comments:

  1. අනිවා ඇන්ඩ් එළස්....! :)

    ReplyDelete
  2. පට්ට සිරා වැඩක්..
    මේ ‍වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා නම් හොදා..

    ReplyDelete
  3. එළ එළ
    චියර්ස්ස්ස්ස්!!!!

    ReplyDelete
  4. එල මචෝ, නියමයි!

    කිව්වත් වගේ word verification අයින් කරා නම්!

    ReplyDelete
  5. සිරා වැඩක්... එල එල... ඔ‍හො ම යං... ඔ‍හො ම යං... :D

    ReplyDelete
  6. මොකද ලියන එක නවත්තලා.......

    ReplyDelete